Home

 

Our Vision
Providing a computer to everyone in Sri Lanka

Our Mission

Providing excellent after sales and sales quality computer and computer peripherals

Warranty Certificate and Related Term

    The bill must be submitted to provide liability.
     Responsible for product defects only.
    The assignment of liability for goods involves a shift in technology over time.
    We do not identify any physical damage and the decision rests with the manufacturer.
     It takes 10 to 30 days to get a warranty for brand new items and during this time the goods will be returned as soon as possible.

    This certificate does not cover burn marks, weld marks, rust, scratch marks, damage caused by lightning, damage caused by food or
    beverages, damage caused by mistakes made by those without computer knowledge, natural disasters. If the warranty label is deleted or damaged,
    the warranty is void.

     No refunds will be given for items purchased.

     1 Year = 350days 2 Years = 700days 3 Year = 1050 days.

*The brand new laptops you buy, laptop batteries and chargers have a one year warranty.
*Brand new laptop warranty is not one to one when exchanged and laptop warranty is repair.
*Items we courier to you will only be sent through the Prompt Xpress courier service.

Warranty machines arriving after 4pm will not be able to get the warranty on the same day and will be available the next day.  




පේ දැක්ම

    ලංකාවේ සියලු දෙනා හට පරිගණකයක් ලබා දීම

පේ මෙහෙවර

    ගුණාත්මකභාවයෙන් යුතු පරිගණක හා පරිගණක උපාංග අලවිය හා අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් ලබාදීම

ගකීම් සහතිකය හා අදාළ කොන්දේසි

 * වගකීම ලබාදීම සඳහා බිල්පත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය.
    
*  නිෂ්පාදිත දෝෂ සඳහා පමණක් වගකීම හිමි වේ.

*  භාණ්ඩ සඳහා වගකීම් ලබා දීමේ දී එම කාලයට අදාළ තාක්ෂණය මත මාරු කිරීම සිදු වේ
.
 *  යම් භෞතික හානි හඳුනා ගැනීම අප විසින් නොකරන අතර ඒ පිළිබඳ තීරණය නිෂ්පාදකයා සතු වේ.

*  Brand new අයිතම සඳහා warranty ලබා ගැනීමේදී දින 10 ත් දින 30ත් අතර කාලයක් ගතවනු ඇති අතර මේ කාලය තුළ හැකි ඉක්මනින් භාණ්ඩ ආපසු ලබා දීමට කටයුතු කෙරේ.

 * පිළිස්සුණු ලකුණු (burn mark), පෑස්සූ ලකුණු ,මලකඩ කෑම ,සීරීම් ලකුණු , අකුණු වලින් සිදුවී ඇති හානි , ආහාර හෝ බීම වර්ග හැලීමෙන් සිදුවන හානි , පරිගණක දැනුමක් නැති අය         සිදුකරන වැරදි මඟින් වන හානි , ස්වාභාවික විපත් වැනි හානි මෙම සහතික පත්‍රයෙන් ආවරණය නොකෙරේ. වගකීම් ලේබලය මකා දැමීම හෝ එය පලුදු වී ඇත්නම් වගකීම අවලංගු වේ.
   ලබාගත් භාණ්ඩ සඳහා මුදල් ආපසු ගෙවනු නොලැබේ.

*  ඔබ මිලදී ගන්නා brand new laptop වල , laptop battery සහ charger වලට ඇත්තේ අවුරුද්දක වගකීමකි.

*  Brand new laptop warranty මාරු කිරීමේදී එකකට එකක් හිමි නොවන අතර laptop warranty යනු අලුත්වැඩියා කරදීම වේ.

සවස 4න් පසු පැමිණෙන warranty machine සඳහා එදිනම warranty ලබා ගැනීමට නොහැකි වන අතර ඊට පසු දින එය ලබා ගත හැක.

Find Us

No:98 A/15,Classic Land, Ihala millathe,
Kirindiwela
077 30 95 625
All Right Reserved Copyright © 2023, Dhon Asa